Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කඩාකප්පල් සැලැස්මක් ගැන ඉඟියක්
    Featured

    කඩාකප්පල් සැලැස්මක් ගැන ඉඟියක්

    By LFNJuly 3, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක පිරිසක් සැප්තැම්බරයේදී වර්ජන මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ සැලැස්මක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ “ස්ථාවර රටකට සැවොම එකමඟකට” මැයෙන් ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

    ප්‍රශ්නය – වෛද්‍ය සැපයීම් අංශයට 2021දී මිලියන ගණනක් වියදම් කරලා ස්ථාපිත කරපු තොරතුරු පද්ධතිය ආපහු අලුතින් රු.මිලියන 100ක් වියදම් කරලා ඇයි හදන්නේ? මොකක්ද මේ වැඩපිළිවෙළ ?මොකක්ද ඒකට හේතුව?

    සෞඛ්‍ය අමාත්‍යවරයා – Delete button එක එබිලා පද්ධතිය නැති වුණාලු. දුරකථනයෙනුත් Delete කරන්න දෙපාරක් අහනවා. එවැනි සරල දෙයක් වෙන්න බැහැ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා.

    ප්‍රශ්නය – අපිට ලොකු සැකයක් තියෙනවා ඇයි පරීක්ෂණ මෙච්චර කල් යන්නේ?

    සෞඛ්‍ය අමාත්‍යවරයා – මටත් සැකයි, ඒකයි පරීක්ෂණ CIDඑකට භාරදුන්නේ.

    ප්‍රශ්නය – වෛද්‍ය සැපයීම් අංශය යථා තත්ත්වයට පත්වෙන්න කොච්චර කල් යයිද?

    සෞඛ්‍ය අමාත්‍යවරයා – මේ වසර අවසන් කිරීමට පෙර සම්පූර්ණ කරනවා. සංවිධානාත්මක කණ්ඩායම් කඩාකප්පල් කිරීමේ උත්සාහයක සැප්තැම්බරයේ වැඩවර්ජන දියත්වන බවට තොරතුරු තියෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.