Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026

    2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාදිනල් හිමිගෙන් නැවතත් චෝදනාවක්
    Featured

    කාදිනල් හිමිගෙන් නැවතත් චෝදනාවක්

    By LFNJuly 3, 2023No Comments1 Min Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් පාලකයින් රට ආර්ථික වශයෙන් පරිහානියට පත්කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරයි.

    ඊයේ (02) පමුණුගම ප්‍රදේශයේ ආශිර්වාද පූජාවකට එක් වෙමින් උන්වහන්සේ එම අදහස් පළ කළහ.

    “අපේ රට හිඟාකන තත්ත්වයට පත්කරන නායකයෝ පිරිසක් තමයි අද මේ රටට පත්වෙලා ඉන්නේ. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා කොළඹ වරාය දිගු කරනවාලු දික්ඕවිට. මොනවද මේ සිහින ? මේවා කරන්න පුළුවන් දේවල්ද ? අපේ දැන් තියෙන වරායවත් ඒ අයට පාලනය කරගන්න බැරුව එක එක රටවලට දෙනවා. ඉලක්කයට මේ මුළු පමුණුගම තීරයම. මේවගෙන් මුදල් හම්බකරලා කාල බීලා ජොලි කරලා ඊට පස්සේ ඒ අය මැරිලා යයි. රටේ මිනිස්සුන්ය රොඩු විතරයි ඉතුරුවෙන්නේ මේ ක්‍රමවේදය තුළ. 2048ක් එන්නේ නැහැ. 2048 එන්න කලින් මෙහෙම ගියොත්නම් විනාශ වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 202605 Views

    මාතර, නූපේ දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මරදාන සිට බෙලිඅත්ත…

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026

    2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.