හිටපු රාජ්ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
කෙසේ වෙතත් රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කර සිටියේ ඇය මේ වනවිට හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි.