Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගතවූ වසර තුළ පොලීසියේ 350කගේ වැඩතහනම් කළා -ඇමති විජේපාල

    September 10, 2025

    අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක තීරණය දැනුම්දෙයි

    September 10, 2025

    ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ බැංකු අධිපතිගෙන් සහතිකයක්
    Featured

    මහ බැංකු අධිපතිගෙන් සහතිකයක්

    By LFNJune 29, 2023Updated:June 29, 2023No Comments1 Min Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද අවධාරණය කළේය.

    අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,

    “අද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම වැදගත් කරුණක්. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහ ඔබ සියලුදෙනාගේ තැන්පතුවල සුරක්ෂිතභාවය මෙන්ම බැංකු පද්ධතියේ ඇති සියලුම මහජන තැන්පතුවලට මෙයින් කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. මට ඒ පිළිබඳව ඔබට සහතික විය හැකියි. අර්ථසාධක අරමුදල් ආදිය පිළිබඳව ඇතැමුන්ගේ කුකුසක් පැවතුනත් මට කිව හැක්කේ ඔවුන්ගේ ශේෂයන්ට එයින් බලපෑමක් නොවන බවයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගතවූ වසර තුළ පොලීසියේ 350කගේ වැඩතහනම් කළා -ඇමති විජේපාල

    September 10, 2025

    අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක තීරණය දැනුම්දෙයි

    September 10, 2025

    ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,361 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    ගතවූ වසර තුළ පොලීසියේ 350කගේ වැඩතහනම් කළා -ඇමති විජේපාල

    September 10, 20250114 Views

    ගත වූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩතහනමට ලක් කර ඇති බව මහජන…

    අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක තීරණය දැනුම්දෙයි

    September 10, 2025

    ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි

    September 10, 2025

    නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.