Share Facebook Twitter LinkedIn Pinterest Email කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරිටා බලා පිටත් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 454 දරණ ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02 කට පසු යළි කොළඹට පැමිණ තිබේ.