එළඹෙන ජූලි මස පළමු සතියේදි ගෑස් මිල නැවත වරක් අඩු කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෑස් මිල සූත්රය අනුව එම මිල අඩු කිරීම සිදුකරන බවයි.
ඒ අනුව ලිට්රෝ ගෑස් මිල ගණන් අඛණ්ඩව අඩු කරන සිව් වන අවස්ථාව එය වන බවද ලිට්රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.