Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගැහැණු ළමයින් රවටා ලක්ෂ ගණනින් මුදල් ලබා ගත් තරුණයෙක් අත්අඩංගුවට
    Featured

    ගැහැණු ළමයින් රවටා ලක්ෂ ගණනින් මුදල් ලබා ගත් තරුණයෙක් අත්අඩංගුවට

    By LFNJune 26, 2023Updated:June 27, 2023No Comments1 Min Read229 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගැහැණු ළමයින් රවටා ඔවුන්ගේ නිරුවත් දර්ශන ලබා ගනිමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ලක්ෂ ගණනින් මුදල් ලබා ගත් තරුණයෙක් අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම පුද්ගලයා facebook හරහා තරුණියන් හඳුනා ගනිමින් ඔවුන් සමඟ ප්‍රේම සබඳතා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

    පොලිසිය පවසා සිටියේ අදාළ පුද්ගලයා එවැනි තරුණියන් රවටා හෝටල්වලට කැඳවාගෙන පැමිණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර මුදල් ලබා ගන්නා බවයි.

    අත්අඩංගුවට ගත් මෙම සැකකරු පරිහරණය කරන නවීන පන්නයේ ජංගම දුරකථනය ද තම භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

    එමෙන්ම අදාළ ජංගම දුරකථනයේ තිබී තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවකගේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන සොයා ගනීමට ද පොලිසියට හැකි වී තිබෙනවා.

    මෙම සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 20260120 Views

    අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු…

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026

    2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්

    March 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.