Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉතාලියේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මරුට
    Featured

    ඉතාලියේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මරුට

    By LFNJune 26, 2023Updated:June 26, 2023No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතාලියේදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ දිනේෂ් නාමල් නමැති ශ්‍රී ලාංකිකයෙකි.

    නාපෝලි නගරය ආසන්නයේදී අදාළ රථය මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පවසයි.

    අනතුර සිදුවන අවස්ථාවේ රථයේ තිදෙනෙකු ගමන්කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    එහිදී රථයේ ඉදිරිපස ගමන්කළ දෙදෙනා airbag ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවිබේරාගැනීමට සමත්ව ඇත.

    වැඩිදුරටත් වාර්තා වන්නේ මියගොස් ඇති පුද්ගලයා අනතුර සිදුවන අවස්ථාවේ රථයේ පසුපස අසුනේ ගමන්කර ඇති බවත් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 20260120 Views

    අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු…

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026

    2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්

    March 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.