Share Facebook Twitter LinkedIn Pinterest Email අම්බලන්ගොඩ නගරයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට . ඝාතනය ට ලක්වූ පුද්ගලයා නගරයේ ත්‍රිරෝද රථ රියදුරෙක් බව වාර්තා වෙයි.