Share Facebook Twitter LinkedIn Pinterest Email මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ධුරය සඳහා යෝජනා වූ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.