Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 2025

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් පිරිසකගේ රැකියා ස්ථීර කිරීමට රජයෙන් තීරණයක්
    Featured

    තවත් පිරිසකගේ රැකියා ස්ථීර කිරීමට රජයෙන් තීරණයක්

    By LFNJune 20, 2023No Comments1 Min Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩෙංගු මර්දන ව්‍යපාරය සඳහා බඳවා ගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීම සඳහා තමා පුද්ගලිකව හෝ මැදිහත් වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “2016 බඳවා ගත් කණ්ඩායමක් හැබැයි මේ අයගේ ප්‍රශ්නය තියෙන්නේ මේ අයට මූලික සුදුසුකම් කිසිවක් තිබුණේ නැති අය. ඒ අය බඳවාගෙන මේ වන කොට අවුරුදු 8ක් වැඩකරලා තියෙනවා. දැන් ආයේ සුදුසුකම් බලන්න…. ශ්‍රම බලකායට රැකියා දෙනවා නම් ඒ එක්කම මේකත් ලබාදිය යුතුයි. ස්ථිර කළ යුතුයි කියලා කැබිනට් පත්‍රිකා 3ක් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒ කැබිනට් පත්‍රිකා තුන ගැන ඊයේ මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කථා කළා. එකෙදී මැනේජ්මට් සර්විස් එකෙන් මේකට එකඟතාවයක් නැහැ කියලා දාලා තියෙනවා. නමුත් මේකට මම එකඟ නැහැ. ඊළඟ කැබිනට් එකේ නැවත වරක් මම මේක ගේනවා. මම මේක අතහරින්නේ නැහැ. මේක අතහරින එක අසාධාරණයි. ඒ අයට දැනට ගන්නේ රුපියල් 700යි. පුදුමයි ඉන්න එකත් ඇත්තටම. මොකද ඔවුන් කරපු සේවය සහ කරන සේවය සම්බන්ධයෙන් දැන් සුදුසුකම් කියලා වැඩක් නැහැ. අවුරුදු 8ක් වැඩ කරාට පස්සේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 20250130 Views

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී…

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.