පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හංවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 600 ක් සහ ජංගම දුරකථන 03 ක් සන්තකයේ තබාගෙන සිටි හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක (ආමි සුමිත්) යන අනුවර්ථ නාමයෙන් හදුන්වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙනතිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.