Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

    October 20, 2025

    ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මරුට

    October 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුමන්තිරන්ගේ ප්‍රකාශයට ඇමති විදුරගෙන් පිළිතුරු
    Featured

    සුමන්තිරන්ගේ ප්‍රකාශයට ඇමති විදුරගෙන් පිළිතුරු

    By LFNJune 19, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෙතරම් බලපෑම් එල්ල වුවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව වැඩකටයුතු කළ යුතුව ඇතැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වමිනි.

    “උතුර නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් මංකොල්ලකෑම්වලට ප්‍රධාන හේතුව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා…අමාත්‍යවරයා යටතේ නීතිවිරෝධී ඉඩම් කොල්ලකෑම් සිදුවෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම විදුර වික්‍රමනායක අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කරන්න කියලා. ” යනුවෙන් සුමන්තිරන් මහතා පවසා තිබුණි.”

    එයට පිළිතුරු විදුර වික්‍රමනායක මහතා,

    “බෞද්ධ ධර්මයට වේවා, සාසනයට වේවා යම් අභියෝගයක් එල්ල වෙන බව පේනවා. මේ අභියෝගය අද ඊයේ නෙමෙයි සෑහෙන කාලයක් පුරා නිර්මාණය වුණ එකක්. ගහන්න පුළුවන් හැම පැත්තෙන්ම ගහනවා අපේ හාමුදුරුවනේ. අපි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව කටයුතු කළ යුතුයි කියන මට හිතෙන්නේ… හැබැයි ඒක නිවටකමක් නෙමෙයි. අපි කළ යුතු දේ කළ යුතුයි. අපේ රටේ නීතියක් තියෙනවා. අපි ඒ නීතියට අවනත වෙන්න ඕනේ. බුද්ධ නීතිය එකපැත්තකින් තියෙන අතරතුර රාජ නීතිය තව පැත්තකින් තියෙනවා. මේ දෙකටම අනුගත වෙමින් කටයුතු කළ යුතුයි. අපි ඒකට අනුගත වෙද්දි සමහරු හිතනවා නිවටකම කියලා. නෑ. කළ යුතු දේ වෙලාවට අපි කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,377 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

    October 20, 202505 Views

    උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20) රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය…

    උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

    October 20, 2025

    ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මරුට

    October 20, 2025

    කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    October 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.