Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 2025

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් සැරයන් ලොක්කා ට වෙඩිතැබීමට යයි
    Featured

    පොලිස් සැරයන් ලොක්කා ට වෙඩිතැබීමට යයි

    By LFNJune 18, 2023No Comments1 Min Read202 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාළබේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට එහි සැරයන්වරයෙකු පොලීසිය තුළදී ගිනිඅවියකින් වෙඩිතැබීමට උත්සාහ කර තිබේ.

    පොලීසිය පැවසුවේ, ඔවුන් දෙදෙනා අතරවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.

    පසුව පොලීසියේ සිටි සෙසු නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබුණි.

    අනතුරුව අදාළ සැරයන්වරයා පොලිස් ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.

    අදාළ සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට ද පොලීසිය පියවරගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 20250130 Views

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී…

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.