Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුදල් වංචා කළ ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    Featured

    මුදල් වංචා කළ ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    By LFNJune 18, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදෙන බව පවසා අමෙරිකානු ඩොලර් ලක්ෂ 03කට අධික මුදලක් වංචා කළ බවට සැකපිට ඉන්දීය ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    විදෙස්ගතවීමට උත්සාහ කළ එම සැකකරු කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

    කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදෙන බව පවසා සැකකරු විසින් පුද්ගලයෙකුගෙන් අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 678ක මුදලක් ලබාගෙන තිබු බව සඳහන්ය.

    කෙසේවෙතත් අදාළ නිවස ලබානොදී සාපරධී විශ්වාසය කඩ කළ බවට සැකකාර ඉන්දීය ජාතිකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබී තිබු බව පොලීසිය පැවසීය.

    ඒ අනුව, සිදුකළ විමර්ශනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් 65 හැවිරිදි සැකකාර ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.