Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්

    March 24, 2026

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට වැසි

    By LFNJune 18, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අද (18) දිනයේ අහස වළාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

    උතුරුමැද සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

    ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්

    March 24, 202602 Views

    මැද පෙරදිග පවතින දරුණු යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා…

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.