Share Facebook Twitter LinkedIn Pinterest Email සීනිගම දේවාලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් එක්සත් ජාතික පක්ෂ රත්ගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.