Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි ලබා දීමට රජයෙන් තීරණයක්

    May 11, 2025

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 2025

    බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක්

    May 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිල සංචාරයකට ජනපති දිවයිනෙන් පිටව යයි
    Featured

    නිල සංචාරයකට ජනපති දිවයිනෙන් පිටව යයි

    By LFNJune 17, 2023No Comments1 Min Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ.

    බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට එක්වෙයි..

    ජූනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” යන්නය.

    ගෝලීය ප්‍රජාව පීඩාවට පත්කර ඇති විවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.

    මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර දී මෙරට ණය හිමි රටවල පැරිස් සමාජයේ සාමාජිකයින් ද හමුවීමට ද සැලසුම් කර තිබේ.

    මෙරට ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් සමාජය සහාය ලබාගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි ලබා දීමට රජයෙන් තීරණයක්

    May 11, 2025

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 2025

    බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක්

    May 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි ලබා දීමට රජයෙන් තීරණයක්

    May 11, 20250118 Views

    කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක්…

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 2025

    බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක්

    May 11, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

    May 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.