ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කාන්තාවක් අපයෝජනය කළ වෛද්‍යවරයකු සොයා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
හතළිස් දෙහැවිරිදි කාන්තාවක් විසින් සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.
සියඹලාපේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී මෙම අපයෝජනය සිදු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.