Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 2025

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025

    පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි – මහින්ද ගමට යෑමට සැරසෙයි

    September 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
    Featured

    විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

    By LFNJune 14, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39කදී ඇඟයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවය.

    ජූලි මස 04 වනදා දක්වා නගර 18ක් ක්‍රේන්ද්‍ර කරමින් එම ඇගයිම් කටයුතු සිදුකිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

    එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 2025

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025

    පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි – මහින්ද ගමට යෑමට සැරසෙයි

    September 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 20250130 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා…

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025

    පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි – මහින්ද ගමට යෑමට සැරසෙයි

    September 11, 2025

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

    September 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.