Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නවක වධයට පේරාදෙණියේ සිසුන් 11කගේ පන්ති තහනම්
    Featured

    නවක වධයට පේරාදෙණියේ සිසුන් 11කගේ පන්ති තහනම්

    By LFNJune 13, 2023No Comments1 Min Read225 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ, නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පන්ති තහනම තාවකාලිකව පනවා ඇති බවය.

    “අපිට වාර්තා වෙලා තියන විදියට ජ්‍යෙෂ්ඨ සිසුන් 21ක් පමණ නවක සිසුන්ට නරක් වූ ආහාර අනුබව කරන්න දීලා පරුෂ වචනයෙන් බැනවැදිලා, තර්ජනය කිරීම් ආදිය කරලා කියලා අපිට වාර්තා වෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාලය විසින් තීරණය කළා ඒ නවක වධය සිද්ධියට සම්බන්ධ වෙච්ච සිසුන් 11කගේ පන්ති තහනමක් ක්‍රියාත්මක කරන්න තාවකාලිකව විමර්ශනයකට යටත්ව. මේ සිදුවීම ආරංචි වූ වහාම විනය ආරක්ෂක නිලධාරීන් හා විනය පාලකතුමා සම්බන්ධ වෙලා අදාළ සිසුන් හඳුනාගැනීම් සිදුකළා. එහිදී සිසුන් 21ක් පමණ සහභාගී වු බවට අනාවරණය වුවත් පැහැදිලිව හඳුනාගැනීමට හැකි වූ සිසුන් 11කගේ පන්ති තහනම තමයි උපකුලපතිවරයා විසින් තහනමට ලක්කළේ. මේ අයට විශ්වවිද්‍යාල ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම්. මීට අදාළව විමර්ශනයක් සිදුකර දඬුවම් ලබාදීමට විශ්වවිද්‍යාලය කටයුතු කරනවා.”

    නවක වධය සිද්ධි සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් 08දෙනෙකුගේ ද පන්ති තහනම් කර ඇති බව මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.