Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාධ්‍ය මට්ටුකරන්න ඉඩ දෙන්නේ නෑ
    Featured

    මාධ්‍ය මට්ටුකරන්න ඉඩ දෙන්නේ නෑ

    By LFNJune 13, 2023No Comments1 Min Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට සැලසුම් කර ඇති පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට කිසිසේත් ඉඩ ලබානොදන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    අනුර කුමාර දිසානායක මහතා මෙසේ කියා සිටියේ ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සමුළුව අමතමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ජාතික ආරක්ෂාව ලේබලයට මුවා වී රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ජන මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් එම ආයතනවලට අගතියක් සිදු වන බව පවසා එම මාධ්‍ය ආයතනවලට ලබා දී ඇති බලපත්‍ර අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

    මේ රටේ මැතිවරණ කල් දමමින් මාධ්‍ය මර්දනය කර ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ ජනාධිපතිවරණයට සූදානම් වීමට බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    මෙම ආසන සමුළුවට එම පක්ෂයේ මන්ත්‍රීනි හරිනි අමරසූරිය, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.