Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 2025

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025

    පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි – මහින්ද ගමට යෑමට සැරසෙයි

    September 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»23 දෙනාට පොලිස් ඇප දුන් අයුරු සොයන්නැයි නියෝග
    Featured

    23 දෙනාට පොලිස් ඇප දුන් අයුරු සොයන්නැයි නියෝග

    By LFNJune 13, 2023No Comments1 Min Read198 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ පිහිටි ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවූ පුද්ගලයින් 23 දෙනෙකුට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි අධිකරණය නියෝග කර තිබේ.

    කොළඹ නවම් මාවතේ පිහිටි මහල් 09ක ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 23 දෙනාට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් එලෙස විමර්ශනයක් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඊයේ (12) නියෝග කළේය.

    සැකකරුවන් පිරිස අධිකරණයට ඊයේ ඉදිරිපත් කෙරුණු අතර එක් අයෙකුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 බැගින් ලබාදී මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 2025

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025

    පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි – මහින්ද ගමට යෑමට සැරසෙයි

    September 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 20250133 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා…

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025

    පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි – මහින්ද ගමට යෑමට සැරසෙයි

    September 11, 2025

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

    September 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.