කිලිනොච්චි කනිෂ්ඨ විද්‍යාලය පසුගිය යුද සමයෙහි බෙහෙවින් අමිහිරි මතකයන් ලැබූ පාසලක් ලෙස
නමුත් දැන් ඒ සියල්ල වෙනස්ව තිබෙනවා.
2009 අවුරුද්දෙන් පසුව ඒ විදුහලට යහපත් කාලයක් උදා වී ඇති බවයි වාර්තා වන්නේ.
අද වන විට ඒ පාසලේ දරුවෝ සතුටින් ඉගෙනුම ලබා ඉහළම තැන්වලට පත්ව සිටිනවා.
කෙසේ වෙතත් මෙම විද්‍යාලයෙන් බිහි වූ පළමු වෛද්‍යවරිය පිළිබඳ පුවත පසුගිය දා අසන්නට ලැබුණා.
හර්ෂි නම් ඇය පසුගිය සෙනසුරාදා (10දා) සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති බවටයි වාර්තා වී ඇත්තේ.