Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»LTTE ය විසින් 1990 දී පැහැරගෙන ගොස් කුරිරුලෙස ඝාතනය කළ නිරායුධ ‌පොලිස් නිලධාරීන් 600 දෙනෙකු සිහිපත් කරයි.
    Featured

    LTTE ය විසින් 1990 දී පැහැරගෙන ගොස් කුරිරුලෙස ඝාතනය කළ නිරායුධ ‌පොලිස් නිලධාරීන් 600 දෙනෙකු සිහිපත් කරයි.

    By LFNJune 12, 2023Updated:June 13, 2023No Comments1 Min Read327 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    1990 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නැගෙනහිර පළාතේදී ඝාතනයට ලක්වූ පොලිස් භටයන් 600ක් සිහිපත් කරමින් අද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාවගේ සහභාගිත්වයෙන් අම්පාරේදී උත්සවයක් පැවැත්විණි.

    1990 ජූනි 11 වැනිදා එල්ටීටීඊය විසින් පොලිස් නිලධාරීන් 899 දෙනෙකු පැහැරගත් බවට වාර්තා වන අතර, ඒහිදී ඇතැම් නිළධාරීන් ත්‍රස්ත ග්‍රහණයෙන් පැනගොස් ඇතත් අවශේෂ පොලිස් නිලධාරීන් 600ක් පමන ඝාතනය කර ඇති බව වාර්තා වේ.

    එවකට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිරායුධ ‌පොලිස් නිලධාරීන් ඝාතනයට ලක් කරන විට නැගෙනහිර පළාතේ කොටි ප්‍රධානියා ලෙස කරුණා අම්මාන්ය කටයුතු කර තිබුණි.
    කෙසේ වෙතත්, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් එවකට පැවති රජය විසින් පත්කල කොමිසමකට පවසා ඇත්තේ තමන් එවකට යාපනේ සිටි බවත්, කොටි නායක ප්‍රභාකරන් සහ ඔවුනගේ බුද්ධි අංශ ප්‍රධානියා හට දොස් පැවරිය යුතු බවත්ය.

    යුද්ධයක අදුරු පැතිකඩ අමතකව ඇති අද ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට ජන ජීවිතය ව්‍යාකුලව පැවති බවට හුදී තත්වයන් සාක්ෂි දරන අතර, අදාල මිලේඡත්වය හමුවේ දිවි දුන් ශ්‍රී ලංකිකයින් ගෞරවාන්විතව සිහි කරමු.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.