Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්

    March 25, 2026

    මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්

    March 24, 2026

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රැඳවුම් මධ්‍යස්ථානයකින් දැරියන් තිදෙනෙක් පැනයයි
    Featured

    රැඳවුම් මධ්‍යස්ථානයකින් දැරියන් තිදෙනෙක් පැනයයි

    By LFNJune 12, 2023No Comments1 Min Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මඩාටුගම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි දැරියන් තිදෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පළාගොස් තිබේ.

    පෙරේදා රාත්‍රියේ එම දැරියන් රැඳවුම් මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බව මඩාටුගම පොලීසිය සඳහන් කළේය.

    අධිකරණ නියෝග මත මඩාටුගම රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටි එම දැරියන් තිදෙනා තාප්පයෙන් පැන පළාගොස් ඇති බව සඳහන්ය.

    ඔවුන් ගලෙන්බිඳුනුවැව, තලාව සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය සඳහන් කළේය.

    එම දැරියන් පළායාම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවෙස්වලට ද දැනුම් දී ඇති අතර ඔවුන් සොයාගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්

    March 25, 202603 Views

    ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු…

    මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්

    March 24, 2026

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.