Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්

    March 25, 2026

    මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්

    March 24, 2026

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝහලක් ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
    Featured

    රෝහලක් ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

    By LFNJune 11, 2023No Comments1 Min Read254 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (09) පස්වරුවේ මාතර කොටවිල රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.

    තරුණයෙක් මියයාමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

    අදාළ තරුණයා මියගොස් තිබුණේ යතුරුපැදියක් මතට ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙනි.

    කෙසේවෙතත් විරෝධතාවයේ නිරත වූ පිරිස පැවසුවේ කොටවිල රෝහලේ නොසැලකිල්ල මෙම මරණයට හේතුවූ බවය.

    ඔවුන් චෝදනා කරමින් පැවසුවේ ප්‍රථමයෙන් කොටවිල රෝහලට රැගෙන ආ තුවාල ලැබූ තරුණයාට ප්‍රකිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බවය.

    එසේම රෝහල් බලධාරීන් විසින් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත රැගෙන යාමට ගිලන් රථයක් හෝ නොදුන් බවද විරෝධතාකරුවන් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්

    March 25, 202603 Views

    ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු…

    මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්

    March 24, 2026

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.