Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොන්නම්බලම්ලා තිස්ස විහාරය ගැන උද්ඝෝෂණ කරන්න දෙමළ මිනිස්සු ගෙන ආ හැටි මෙන්න
    Featured

    පොන්නම්බලම්ලා තිස්ස විහාරය ගැන උද්ඝෝෂණ කරන්න දෙමළ මිනිස්සු ගෙන ආ හැටි මෙන්න

    By LFNJune 9, 2023Updated:June 13, 2023No Comments2 Mins Read511 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු දෙමළ දේශපාලකයන් කිහිපදෙනෙකු කන්කසන්තුරේ තිස්ස විහාරයට විරෝධය පළ කිරීම සඳහා දෙමළ ජනතාව රැගෙන ගොස් ඇත්තේ ඔවුන්ව රවටා බව මේ වන විට සාක්ෂි සහිතව හෙළිදරව් වී තිබේ.

    යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා එම විරෝධතාවට ගිය පුද්ගලයන් හා දුරකථනයෙන් සම්බන්ධවී මේ බව හෙළිදරව් කරගෙන තිබේ.

    අරුන් සිද්ධාර්ථ මහතා දුරකථනයෙන් සම්බන්ධකරගත් එක් කාන්තාවක් පවසන්නේ වියළි ආහාර දෙන බව පවසා තමා ඇතුළු 25 දෙනෙකු පමණ බස් රථයකින් රැගෙන ගිය බවත්, මෙම ස්ථානයේ පවත්වන්නේ රැස්වීමක් පමණක් බවත් එම සංවිධායකයන් පවසා ඇති බව.

    එහෙත් අදාළ ස්ථානයේ පැවැත්වෙන්නේ උද්ඝෝෂණයක් බව එහි ගිය පසු දැනගත් බවද, ඒ නිසාම බස් රථයෙන් නොබැස සිටි බවද ඇය පවසයි. තවද මොහු විසින් උතුරේ අහිංසක තරුණයන්ව මැලේසියා ඇතුළු රටවලට යවන බවට රවටා මුදල් වංචා කර ඇති බවට ද මොහුට චෝදනා එල්ල වී ඇත.

    https://lankafocusnews.com/wp-content/uploads/2023/06/වයළ-ආහර-දනනම-රසවමකට-යම-කයල-තසස-වහරයට-වරදධව-මනසස-ඇදද-පනනමබලමග-වඩ.mp3

    පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සමග පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනකුට පහරදීමට තැත් කරමින් රාජකාරියට බාධා කළ පිරිස අතර උදයන් මාස්ටර් නමැති කොටි සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම හා මිනිස් ජාවාරම් චෝදනා ලද මුහුදු කොටි සාමාජිකයකුද සිට ඇතැයි බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.

    මෙවැනි වංචාසහගත ක්‍රියාවන් සහා නීතිවිරෝධි ක්‍රියාවන් තුලින් පැහැදිලි වන්නේ උතුරේ ද්‍රවිඩ ජනතාව ගොනට අන්දවමින් තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කරගරනීමට කටයුතු කරන බවයි. ඒ් අනුව මොහුගේ මෙම ක්‍රියාවන් පිළිබදව නැවත වරක් සොයාබලා උතුරේ ජනතාව විදිහට තීරණයක් ගත යුත්තේ මෙවැනි පුද්ගලයින් උත්තරීතර පාර්ලිමේනතුවට තෝරාපත්කර ගැනීමේදී දෙවරක් නොව සිය දහස් වාරයක් සිතිය යුතු බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.