Share Facebook Twitter LinkedIn Pinterest Email පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ග හිඟයක් පවතින බව වාර්තා වෙනවා. මේ නිසා සායනික සහ නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ට අධික මිලකට එම ඖෂධ මිලදී ගැනීමට සිදු වී තිබෙනවා.