Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධිකරණය ඉදිරිපිටදී සිව්දරු මව ඝාතනය කල සැමියා

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් අල්ලයි
    Featured

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් අල්ලයි

    By LFNJune 8, 2023Updated:June 8, 2023No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතී වීරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්මවා කිමිදුම් උපකරණ තබාගැනීම යන නීතිවිරෝධි කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හිදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

    එම ධීවරයන් සමඟ මුහුදු කූඩැල්ලන් 669 ක්, ඩිංගි යාත්‍රා 6 ක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක් ද භාරයට ගත් බවත් උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින්, යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී මෙම පුද්ගලයන් සහ උපකරණ අත්අඩංගුවට ගත් බව ද නාවික හමුදාව කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධිකරණය ඉදිරිපිටදී සිව්දරු මව ඝාතනය කල සැමියා

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    අධිකරණය ඉදිරිපිටදී සිව්දරු මව ඝාතනය කල සැමියා

    March 25, 202603 Views

    ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී කාන්තාවකගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව ගල්ගමුව පොලිසිය…

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026

    යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.