Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධිකරණය ඉදිරිපිටදී සිව්දරු මව ඝාතනය කල සැමියා

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බස් අනතුරකින් 10කට තුවාල
    Featured

    බස් අනතුරකින් 10කට තුවාල

    By LFNJune 6, 2023No Comments1 Min Read264 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටී ඊයේ (05) පස්වරුවේ අනතුරක් සිදුවී තිබේ.

    අනතුරෙන් තුවාල ලැබූ මගීන් 10 දෙනෙකු පමණ රෝහල්ගත කළ බව අප වාර්තාකරු පැවසීය.

    වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ උඩුකාව හතරේ කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙක එකිනෙක ගැටී තිබේ.

    මෙලෙස අනතුරට ලක්වී තිබුණේ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයකි.

    ලංගම බස් රථය කොළඹ සිට අකුරැස්ස දෙසටත්, පෞද්ගලික බස් රථය මාතර සිට වැලිපිටිය දෙසටත් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇති අතර අධික වේගය අනතුරට හේතුව බවට සැකකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධිකරණය ඉදිරිපිටදී සිව්දරු මව ඝාතනය කල සැමියා

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    අධිකරණය ඉදිරිපිටදී සිව්දරු මව ඝාතනය කල සැමියා

    March 25, 202604 Views

    ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී කාන්තාවකගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව ගල්ගමුව පොලිසිය…

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026

    යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.