Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි ලබා දීමට රජයෙන් තීරණයක්

    May 11, 2025

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 2025

    බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක්

    May 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පළාත් කිහිපයකට තද වැසි
    Featured

    පළාත් කිහිපයකට තද වැසි

    By LFNJune 6, 2023No Comments1 Min Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

    වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දැනුම් දී තිබේ.

    උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි ලබා දීමට රජයෙන් තීරණයක්

    May 11, 2025

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 2025

    බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක්

    May 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි ලබා දීමට රජයෙන් තීරණයක්

    May 11, 20250124 Views

    කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක්…

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 2025

    බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක්

    May 11, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

    May 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.