Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බොරතෙල් මිල පහළට

    March 25, 2026

    යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවක්

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
    Featured

    හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

    By LFNJune 5, 2023No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දීර්ඝ කාලයක් තිස්සේ යතුරුපැදියෙන් ගොස් හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයකු කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම බළකාය සඳහන් කළේ සැකකරු සතුව තිබී ජාවාරම් කිරීම සඳහා රැගෙන ආ හෙරොයින් ග්‍රෑම් 26කට ආසන්න ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 50,000කට අධික මුදලක් සොයා ගත් බවය.

    එමෙන්ම ඉලෙක්ට්‍රොනික් තරාදියක්, වීසා කාඩ් 02ක්, සිමි පත් 05ක් හා ජංගම දුරකථන 02ක් ද සැකකරු සතුව තිබී සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව කුරුණෑගල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    බොරතෙල් මිල පහළට

    March 25, 202603 Views

    ලෝක වෙළෙඳපොළේ අද (මාර්තු 25) උදෑසන වනවිට බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස්…

    යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවක්

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.