Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යාපාරිකයා ඝාතනයේ තොරතුරු එළියට?
    Featured

    ව්‍යාපාරිකයා ඝාතනයේ තොරතුරු එළියට?

    By LFNMay 30, 2023Updated:May 30, 2023No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු වූ ව්‍යාපාරිකයාට පසුගියදා බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩිකරුවන් පැමිණි කැබ් රථය ඉඹුල්ගොඩ දී කොළඹ අපරාධ කොට්ඨාශය සොයාගෙන ඇත.

    මෙම කැබ් රථයේ හිමිකරුවා යුද හමුදා මේජර්වරයකුගේ බවද පොලිසිය පවසයි.

    මේජර්වරයා මෙම කැබ් රථය කොල්ලුපිටිය කුලී රථ සපයන ආයතනයකට කුලී පදනම මත ලබාදී ඇති බවත් සැකකරුවන් එය කුලී පදනම මත ලබාගෙන මෙම අපරාධය සඳහා රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි .

    ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් දෙදෙනා මෙම කැබ් රථයෙන් බොරැල්ල හරස් මාර්ගය වෙත පැමිණ කැබ් රථයෙන් බැස එතැන් සිට යතුරුපැදියකින් බේස්ලයින් මාර්ගය ඔස්සේ ලෙස්ලි රණගල මාවතට පැමිණ මෙම අපරාධය සිදුකර ඇතැයි ද පොලීසිය කියයි.

    මෙම ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සිව් දෙනකු මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.