Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිහින්තලය නායක හිමිගෙන් රජයට රතු එළියක්
    Featured

    මිහින්තලය නායක හිමිගෙන් රජයට රතු එළියක්

    By LFNMay 29, 2023No Comments1 Min Read191 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොසොන් උත්සවය පැවැත්වීම සඳහා හැකි පමණින් දායකවන්නැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ජනතාවට ආයාචනයක් කරයි.

    ඊයේ (28) මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ සඳහන් කළේ, පොසොන් උත්සවය වෙනුවෙන් රජය ලබාදුන් රුපියල් ලක්ෂ 30ක මුදල යළි රජයට ලබාදෙන බවය.

    මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් හිමිව නොමැති බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පසුගිය දින කිහිපයේම ප්‍රකාශ කළේය.

    නමුත් රජය පාර්ශ්වයෙන් සඳහන් කෙරුණේ රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය මධ්‍යයයේ වුවත් රුපියල් ලක්ෂ 31ක මුදලක් ඒ වෙනුවෙන් ලබාදුන් බවය.

    එම මුදල් ප්‍රමාණවත් නොවන බව පවසමින් පුණ්‍යෝත්සවයේ කටයුතු වෙනුවෙන් මුදල් එක්රැස් කිරීමේ අරමුණින් පිණ්ඩපාත චාරිකාවකද විහාරාධිපති හිමියන් එක්ව සිටියේය.

    මේ අර්බුදය හමුවේ පෙර වසරවල මෙන් පුදබිම ආලෝකමත් කිරීමට නොහැකිවීම හේතුවෙන් මේ වන විට මිහින්තලා පුදබිම අන්ධකාරයේ පවතින ආකාරය දැකගත හැකි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.