Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    බොරතෙල් මිල පහළට

    March 25, 2026

    යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවක්

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුරපුර පොසොන් සැණකෙළිය ට දැඩි විරෝධයක්
    Featured

    අනුරපුර පොසොන් සැණකෙළිය ට දැඩි විරෝධයක්

    By LFNMay 29, 2023No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළදී ද පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන “පුරවර උදානය” විනෝද සැණකෙළිය මෙවරත් අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානයේ දී පැවැත්වීමට අනුරාධපුර නගර සභාව සූදානම් කර තිබේ.

    කෙසේ වෙතත් විභාග කාල සීමාව තුළදි මෙන්ම විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන පාසල් අසල උද්‍යානයක සංගීත ප්‍රසංග ඇතුළු විනෝද සැණකෙළි පැවැත්වීම නොසුදුසු බව ගුරුවරුන් හා දෙමව්පියන් පෙන්වා දී ඇත.

    එම විනෝද සැණකෙළිය එළැඹෙන ජූනි මස 4 වනදා සිට 11 වනදා දක්වා සංගීත ප්‍රසංග සහිතව අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානයේදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා විය.

    හරිස්චන්ද්‍ර උද්‍යානය පිහිටා ඇත්තේ විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා මහ විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඉතා ආසන්නයේය.

    ඒ අතරින් විද්‍යාල දෙකකම සිසු නේවාසිකාගාරද පවතින අතර, සාමාන්‍යෙ පෙළ විභාගයට මුහුණදෙන සිසුන් ඒවායේ නේවාසිකවද රැඳි සිටි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 20260129 Views

    ඉන්දිය ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ලොව නම් දරාපු ක්‍රීඩකයන් කෝටී ගණන් මුදල් උපයනු ලැබුවත්,…

    බොරතෙල් මිල පහළට

    March 25, 2026

    යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවක්

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.