Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

    May 9, 2025

    අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්

    May 9, 2025

    ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනේ

    May 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට යන කාන්තාවන් සිරකර අලෙවි කරන ජාවාරමක්
    Featured

    රට යන කාන්තාවන් සිරකර අලෙවි කරන ජාවාරමක්

    By LFNMay 27, 2023No Comments1 Min Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෙල්ලකතරගම කොහොඹදිගාන පදිංචි එච්.එම්.දිල්රුක්ෂි නමැති කාන්තාවක් සෞදි අරාබියේදී රැකියාවකට ගොස් අතරමංවී ඇතැයි පවුලේ ඥාතීන් පවසයි.

    ඇය විසින් එවන ලද වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කර තිබුණි.

    එච්.එම්. දිල්රුක්ෂි,

    “20ක් 30ක් විතර එකම කාමරයක දාලා. කන්නවත් දෙන්නෑ. දවස ගානේ අරන් ගිහින් එක එක තැන්වලට විකුණලා..පැය 6යේ 7තේ වැඩ කරවගන්නවා. සල්ලි දෙන්නේ නැහැ. සල්ලි ඒජන්සියේ මැඩම් ගන්නවා.”

    “පෝලිමේ තියලා ලංකාවේ කාන්තාවන්ව මුන් විකුණනවා. 19,500යි සෙකන්ඩ් හෑන්ඩ්. අලුත් එව්වු 30,000යි කියලා උන් ගණන් කියනවා. අනේ මොකක් හරි කරන්න.”

    ඇය දරුවන් 4 දෙනෙකුගේ මවකි.

    දිල්රුක්ෂිගේ සැමියා වන චමිල්සිරි නන්ද තම බිරිඳ ගෙන්වා ගැනීමට මැදිහත්වන ලෙසට අද කතරගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

    May 9, 2025

    අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්

    May 9, 2025

    ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනේ

    May 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,486 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

    May 9, 20250118 Views

    ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර…

    අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්

    May 9, 2025

    ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනේ

    May 9, 2025

    ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අලුත්ගමදී අනතුරට

    May 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.