Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    බොරතෙල් මිල පහළට

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැලේසියාවේදී මියගිය නිලන්ති ගැන තවත් තොරතුරු
    Featured

    මැලේසියාවේදී මියගිය නිලන්ති ගැන තවත් තොරතුරු

    By LFNMay 27, 2023No Comments1 Min Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනෙකු මැදපෙරදිග ඇතුළු විදෙස් රටවලට යන්නේ ගෘහ සේවයේ නිරතවීම සඳහාය.

    එහිදී හාම්පුතුන්ගේ විවිධ තැලීම් පෙළීම්වලට ලක්වන ඇතැම් කාන්තාවන්ට තම ජීවිතය පවා අහිමිවී යයි.

    පසුගියදා සිංගප්පූරුවේදී කාන්තාවක් ඉහළ මහලයකින් පැන මියගොස් දින කිහිපයක් යන්නට මත්තෙන් තවත් එවැනිම සිද්ධියක් මැලේසියාවෙන් වාර්තා වුණි.

    කොබෙයිගනේ පදිංචි නිලන්ති බණ්ඩාර 44 හැවිරිදි එක්දරු මවකි.

    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජා-ඇල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් හරහා ඇය මැලේසියාවට යන්නේ සංචාරක වීසා හරහාය.

    එහිදී ගෘහ සේවිකාවක් ලෙස නිවසක සේවයට යන ඇය විවිධ තාඩන පීඩනවලට ලක්වී තිබේ.

    කෙසේ වෙතත් මැලේසියාවේ සිටින ඇයගේ මිතුරියකගෙන් පසුගිය 23 වනදා ඥාතීන්ට අසන්නට ලැබුණේ ඉතාම අසුබ පුවතකි.

    ඒ නිලන්ති තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත්වී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 20260130 Views

    ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට බිත්තර සහ කුකුළු මස් මිල ගණන් කැපී…

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    බොරතෙල් මිල පහළට

    March 25, 2026

    යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවක්

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.