Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දියාවේ අලි කඳවුරේ සද්ධන්තයින්ගේ ගැටුම – කාන්තාවක් ජීවිතක්ෂයට

    May 19, 2026

    තෙල් සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාවෙන් යෝජනාවක් – ඉරානය

    May 19, 2026

    තුර්කියේ වෙඩි තැබීම් මාලාවක් – පුද්ගලයින් හය දෙනෙකු මරුට

    May 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලොරි රථයක දොර ගැලවී දරුවෙකුගේ පපුවේ වැදී දරුවා මරුට
    Featured

    ලොරි රථයක දොර ගැලවී දරුවෙකුගේ පපුවේ වැදී දරුවා මරුට

    By LFNMay 26, 2023No Comments1 Min Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම බාල සහෝදරයා සමග පාපැදි පදිමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු අවාසනාවන්ත අනතුරකට ලක්වීමෙන් මියගොස් තිබේ.

    මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථයට ඉදිරිපස දොර ගැලවී දරුවාගේ පපු ප්‍රදේශයේ වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

    අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි ගගන කාවින්ද නම් පාසල් සිසුවෙකි.

    වාද්දුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් ගත් පාන් ලොරියක ඉදිරිපස දොර එකවරම ගැලවී පාපැදි පදිමින් සිටි මෙම දරුවාගේ ශරීරයේ වැදී ඇත.

    අනතුරෙන් පසු රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවා ඊයේ (25) දහවල් මියගොස් ඇති බව වාර්තාවේ.

    ලොරි රථය පැදවූ රියදුරාව වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
    සිද්ධිය සම්බන්ධයෙන් වාද්දූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026

    ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක්

    May 19, 2026

    නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – අදත් සවස 2න් පසු තද වැසි

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,439 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ඉන්දියාවේ අලි කඳවුරේ සද්ධන්තයින්ගේ ගැටුම – කාන්තාවක් ජීවිතක්ෂයට

    May 19, 202600 Views

    ඉන්දියාවේ කාවේරි නදිය අසල පිහිටි ඩුබාරේ අලි කඳවුරෙහි අලි නෑවීම, කෑම දීම වැනි සමීප ක්‍රියාකාරකම්වලට…

    තෙල් සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාවෙන් යෝජනාවක් – ඉරානය

    May 19, 2026

    තුර්කියේ වෙඩි තැබීම් මාලාවක් – පුද්ගලයින් හය දෙනෙකු මරුට

    May 19, 2026

    ඇහැළියගොඩ ඝාතනයක්

    May 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.