Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඒ රත්‍රන් මගේ නෙවෙයි – අලි සබ්රි රහීම්
    Featured

    ඒ රත්‍රන් මගේ නෙවෙයි – අලි සබ්රි රහීම්

    By LFNMay 25, 2023No Comments1 Min Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධී ලෙස රත්‍රන් සන්තකයේ තබාගෙන මෙරටට පැමිණීමේ චෝදනාව යටතේ රේගුව විසින් අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා එම සිද්ධියෙන් අනතුරුව මුල්වරට ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

    ඒ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම සඳහා එක්වීමෙන් අනතුරුවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවසුවේ තමන් අපහසුතාවයට පත්වූ මොහොතේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා කිසිදු සහයෝගයක් ලබා නොදීම හේතුවෙන් ජනක රත්නායක මහතාව ඉවත්කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවය.

    එසේම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවසුවේ අදාළ රත්‍රන් තොගය තමන්ගේ නොවන බවත් තම මිතුරෙකුට අයත් බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 202605 Views

    බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධානයව වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක්…

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.