Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිහින්තලේ නායක හිමිගෙන් දොස්මුරයක්
    Featured

    මිහින්තලේ නායක හිමිගෙන් දොස්මුරයක්

    By LFNMay 22, 2023No Comments2 Mins Read204 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා පිළිගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් රජය මේ දක්වා ගෙන නොමැති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

    උන්වහන්සේ ප්‍රකාශ කළේ, රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්විය යුතු අවස්ථාවක ඊට ලබාදෙන සහයෝගය සහ රජයේ මුල්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් ඉතා කනගාටුවට පත් වන බවය.

    මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා උතුරු මැද පළාත් වැඩබලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා මිහින්තලා පුදබිම වෙත පැමිණි අවස්ථවේ පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේය.

    “මුල්‍ය කළමනාකරණය කිරීම බොහෝම හොඳයි. මේක නොකරපු හින්දා තමයි මේ හෙනේ වැඳිලා තියෙන්නේ. ඔබතුමා කියපු විදියට රජයේ අනුග්‍රහය නැත්නම් මුල්‍ය දායකත්වය දෙන්න අපහසුතාවයක් තමයි තියෙන්නේ. මට දැනෙන විදියට. ලෝකයෙන්ම අපි ඉල්ලීමක් කරනවා භාෂා පරිවර්තනය කරලා යවන්න. එහෙම වුණාම අපිට යම් ආධාරයක් දෙයි.”

    වැඩබලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ,
    “නෑ හාමුදුරුවනේ, මම කියන්නේ රජයේ උපරිම දායකත්වය ලබාදෙනවා.”

    පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි,
    “නෑ මේ වනතුරු ලැබිලා නෑනේ. දින 10යි තියෙන්නේ.”

    වැඩබලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ,
    “පුළුවන් දේ කරන්න තමයි මෙතැනට ආවේ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ සමග ආර්ථික දුෂ්කරතා කථා කරන්න නෙමෙයි.”

    පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි,
    “එහෙම වුණාම මුල්‍ය අපහසුතා කිව්වහම අපි දන්නවා…”

    වැඩබලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ,
    “ආර්ථික කළමනාකරණය කරගෙන අපිට පුළුවන් රාජ්‍ය අනුග්‍රහය දෙන්න…”

    පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි,
    “මම කෝටි ගණන් ඉල්ලන්නේ නෑනේ. ජල සම්පාදනයෙන් මෙච්චර මුදලක් ඉන්නවා. මේවා කරන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධියට නේ. 24 රැස්වීම් තිබ්බට එතුමාට තීන්දු ගන්න බෑ. ඊට පස්සේ තව දවස් 4යි 5යි. මේකේ ගහ කොළ මහ තොගයක් තියෙනවා ලයිට් දාන්න. ඔබතුමාට දෝෂාරෝපණය කරන්නේ නෑ. ඔබතුමා බොහෝම හොඳයි. මේ දිස්ත්‍රික්කය භාරව ඉන්න එකෙකුටවත් මේක තේරෙන්නේ නෑ…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 202604 Views

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ…

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.