Share Facebook Twitter LinkedIn Pinterest Email හම්බන්තොට සුචි ගම්මානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගයෙකි.