රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී.දිසානායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා කෙතරම් උත්සාහ ගත්ත ද රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඇතැම් කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එම අදහස් පළ කළේය.