Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 2026

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමැති පිරිසකට මුල අමතක වෙලා?
    Featured

    ඇමැති පිරිසකට මුල අමතක වෙලා?

    By LFNMay 21, 2023No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමති ධූර දරන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් වැඩිදෙනකු බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට යාම කර අරිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඇතැමුන් ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමෙන් පසුව,මුල් කාලයේ දවස් දෙක තුනක් පක්ෂ මුලස්ථානයට ගිය ද පසුව ගොස් නැති බවත්,තවත් පිරිසක් තනතුරු ලබා ගැනීමෙන් පසුව කිසිම දවසක පක්ෂ මූලස්ථානයට ගොස් නැති බවත් පැවසේ.

    මින් වැඩි දෙනෙකු පොහොට්ටුවේ දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින අතර ,ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩි සම්බන්ධතාවක් පවත්වමින් සිටින බවද දැනගන්නට ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 202602 Views

    මෙරට මව්වරුන්ට අඩු බර දරු උපත් සිදුවීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය සේවා…

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 2026

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.