Share Facebook Twitter LinkedIn Pinterest Email ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සුදානම් කර තිබේ.