Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සහ ආයතන තුළ වසංගත තත්ත්වයක් ?
    Featured

    පාසල් සහ ආයතන තුළ වසංගත තත්ත්වයක් ?

    By LFNMay 17, 2023No Comments2 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිම්මට්ටමේ දී කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා අද (17) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියේ, තම තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැඳීම සිදුකළ යුතු බවය.

    “බිම්මට්ටමේ යම් වෛරස රෝගී තත්ත්ව වගේම කොවිඩ් -19 යැයි සැකසිතිය හැකි රෝග තත්ත්වයක් විශාල වශයෙන් පැතිරෙමින් තියෙනවා. පාසල් තුළ හා ආයතන තුළ වසංගත තත්ත්වයෙන් පැතිර යමින් තියෙනවා. ඒ නිසා අපි මහජනතාව විදියට වගකීමෙන් මේ මොහොතේ වැඩකළ යුතුයි. විශේෂයෙන්ම කොවිඩ් -19 පාලනයට අදාළව අපි කලින් හඳුන්වා දුන් සෞඛ්‍ය උපදෙස්, විශේෂයෙන්ම දෑත් පිරිසිදුව තබාගැනීම, ස්වසන පද්ධතියේ ස්වස්තතාවය පවත්වාගැනීම වැනි කටයුතු ඉතාම වැදගත්. විශේෂයෙන් මහජනතාව වැඩිය එක් වන ස්ථානවල ගැවසීමෙන් තොරවීම හා නැවත වරක් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කරගන්න එක තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීමට වගේම ජීවිතය ආරක්ෂා කරගැනීමට ඉවහල් වෙනවා.

    ‌මේ පවතින තත්ත්වය කොවිඩ් -19 ආසාදනයක් ද ? එවැනි වසංගත තත්ත්වයක් පැතිර ගිහින් යම් හෙයකින් යම් ව්‍යවසනයක් සිදුකරයි ද ? අවබෝධ කරගැනීම සඳහා බිම් මට්ටමේ රෝගීන් තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් සිද්ධ වෙන්නේ නෑ. විශේෂයෙන් රෝහල් ගතවන රෝගීන් සහ මියයන රෝගීන්ගේ පමණයි මෙම ආසාදන තත්ත්වය තහවුරු කරන්නේ. ඒ නිසා අපිට යම් සැකයක් උපදිනවා බිම් මට්ටමේ කොවිඩ් -19 රෝගය යම් මට්ටමකට පැතිර යමින් තියනවා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කලින් ලබාදුන් සෞඛ්‍ය උපදෙස් සියල්ල දැඩිව පිළිපැදීම ඉතාම වැදගත් වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 20250123 Views

    අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය…

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025

    අදත් හවසට මි.මී 75 ඉක්මවූ වැසි

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.