තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවය.
ඊයේ දිනට කොවිඩ් මරණ කිසිවක් වාර්තා නොවේ.
Get the latest creative news from FooBar about art, design and business.