Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

    May 14, 2026

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රිරිකුණාමලයේ සිදුවීමට කට්ටිය ආවෙ සල්ලි වලට – අරුණ සිද්ධාර්තන්
    Featured

    ත්‍රිරිකුණාමලයේ සිදුවීමට කට්ටිය ආවෙ සල්ලි වලට – අරුණ සිද්ධාර්තන්

    By LFNMay 16, 2023Updated:May 17, 2023No Comments1 Min Read477 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තායිලන්තයේ සිට භික්ෂූන් වහන්සේලා පනස් නමක් වැඩම කොට ත්‍රිකුණාමළයේ ආගමික උත්සවයක් පැවත්වීමට ගිය අවස්ථාවේදී නැගෙනහිර විද්‍යාලයේ දෙමළ සිසුන් බවට සදහන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීමත් සමගම 14 දා නගරයේ නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.

    තායිලන්තයේ සිට උපසම්පදාව ශ්‍රී ලංකාවට රැගෙන විත් වසර 270 ක් සැපිරීම සනිටුහන් කර ඒ සම්බන්ධයෙන් තායිලන්තයේ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් ආගමික සැමරුම් උළෙලක් පැවත්වීමට ගිය අවස්ථාවේදී මෙලෙස ඊට විරෝධය එල්ල කිරීමට දමිළ දේශපාලකයින් එක්වී කටයුතු කර තිබේ.

    ඒ් සම්න්ධයෙන් අදහස් දැක්වූ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්තන් පවසන්නේ දෙමළ ජාතික ජනතා පෙරමුණ නමින් පිහිටුවා ගත් පක්ෂයක සාමාජිකයින් කිහිපදෙනෙක් ඒකරාශි කරගනිමින් මෙම උතුරු නැගෙනහිර දමිළ ජනතාව විරෝධා සදහා පොළඹවමින් කටයුතු කරන බවත්, මෙම බෞද්ධ වැඩ කටයුතු සදහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විරුද්ධ නොවන අතර, ත්‍රිකුණාමලය සිදුවීමේදී එහි දෙමළ ජනතාව මෙම බෞද්ධ වැඩ සටහනට විරුද්ධ නොවු බවත් යාපනයෙන් විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් රැගෙනවිත් මෙම වැඩසටහන කඩාකප්පල් කල ඇති බවත්, විරෝධය සදහා සහභාගී වුවන් මුදලට ඔිනෑම විරෝධතාවයක් දැක්වීමට කැමැත්ත දක්වන පිරිසක් බවටත් හෙළිකර සි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

    May 14, 202601 Views

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ…

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

    May 14, 2026

    ආසියානු රටකින් හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.