Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

    May 14, 2026

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇස් සැත්කමට දුන් එන්නතින් පසු අන්ධ වූ මිනිස්සු
    Featured

    ඇස් සැත්කමට දුන් එන්නතින් පසු අන්ධ වූ මිනිස්සු

    By LFNMay 16, 2023No Comments1 Min Read232 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සිදුකිරීමෙන් පසු රෝගීන් 10 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

    නුවරඑළිය මහ රෝහලේදී පසුගිය අප්‍රේල් 05 වැනිදාට පසුව සිදුකළ අක්ෂි සැත්කම්වලින් පසු මෙලෙස රෝගීන්ගේ පෙනීම දුර්වල වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

    විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධයක තිබූ විෂබීජ නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වූ බවය.

    එම රෝගීන් සැත්කම්වලට ලක්ව නිවෙස්වලට ගොස් දින කිහිපයකට පසු පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවී ගිය බවයි රෝගීන්ගේ ඥාතීන් පවසයි.

    ඔවුන් යළි රෝහල්ගත කර ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු පෙනීම ක්‍රමයෙන් ලැබෙමින් පවතින බවයි වාර්තා වෙයි.

    මේ අතර, ඉන්දියාවෙන් ගෙන්වූ නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කරනලෙස දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සැපයුම් ඒකකයට ලිපියක් යොමුකර ඇති බවද සෞඛ්‍ය වෘත්තීය සමිති ඊයේ (15) අනාවරණ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට

    May 14, 202601 Views

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ…

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026

    මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

    May 14, 2026

    ආසියානු රටකින් හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.