Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අන්තවාදී දේශපාලකයන්ගෙන් කන්කසන්තුරේ තිස්ස විහාරය රැකගැනීමට යාපයේ දෙමළ ජනතාව පෙළගැසෙති
    Featured

    අන්තවාදී දේශපාලකයන්ගෙන් කන්කසන්තුරේ තිස්ස විහාරය රැකගැනීමට යාපයේ දෙමළ ජනතාව පෙළගැසෙති

    By LFNMay 15, 2023Updated:June 13, 2023No Comments1 Min Read767 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය හා තවත් සිවිල් සංවිධාන කිහිපයක් යාපනයේ ජනතාව හා එක්ව, අන්තවාදී දෙමළ දේශපාලකයන්ගේ දැඩි විරෝධයට ලක්ව ඇති යාපනය කන්කසන්තුරය තිස්ස බෞද්ධ විහාරය රැකගැනීම උදෙසා වූ පාගමනක් සංවිධානය කළ පුවතක් වාර්තා වේ.

    තිස්ස විහාරයට පාගමනින් ගොස් ආගමික වතාවත්වල නිරත වූ යාපනයේ ජනතාව මෙහිදී අන්තවාදී දෙමළ දේශපාලකයන්ට දැඩි විරෝධයක් දක්වා ඇති අතර, මෙම පාලමන සැලසුම් කළ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා මෙහිදී පැවසුවේ යාපනයේ දමිළ ජනතාව කිසි ලෙසකින්වත් ආගමික සංහිඳියාවට එරෙහි පිරිසක් නොවන බවයි.

    එමෙන්ම යාපනයේ සිවිල් ජනතාවට මුවාවී ආගමික සංහිඳියාවට එරෙහිව කටයුතු කරන්නේ එක්තරා දේශපාලන පක්ෂයක නියෝජිතයන් පිරිසක් බවයි ඔහු මෙහිදී හෙළිකළේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.